Home දේශිය පුවත් පැය 16ක් අත්හිටුවයි..හෙට මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔබ විමසිලිමත් වෙන්න..

පැය 16ක් අත්හිටුවයි..හෙට මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔබ විමසිලිමත් වෙන්න..

0
3618

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා  (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් ගැනයි මේ ඇසෙන්නේ..

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය බව නිවේදනය කරන්නේ.

ඒ අනුව මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසමට මෙලෙස ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇතියි.

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි

Previous articleරුපියල් 22ක වෙනස නිසා අද සිට පාසල් ළමයින්ට සිදුවන දේ මෙන්න!
Next articleමනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරකම දේ ඒක නෙවෙයි.. මට වෙලා තියෙන්නේ ජීවිතේ ලැබෙන්න තියෙන හොඳම දේ..” ජීවිතය පැරදුණු හැමෝම ඇසිය යුතුම කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights