Home තරු ගොසිප් “ඒක පුදුම ආසාවක්.. ඒ ආසාව නැති වෙන්නේ නැහැ..” රසිකයින් වෙනුවෙන් ආදරයෙන් ගයන...

“ඒක පුදුම ආසාවක්.. ඒ ආසාව නැති වෙන්නේ නැහැ..” රසිකයින් වෙනුවෙන් ආදරයෙන් ගයන ඇයට මේ තරම් දරුණු වෙන්න පුළුවන්ද..?

0
234

ඇය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක්.

එදා ඉඳලා අද වෙනකල් එකම වගේ කාගේත් ආදරය දිනාගත්ත ශානිකා වනිගසේකර, හිරු හිතක මතක වැඩසටහනට එක්වෙලා මෙන්න මේ විදිහට ඇයගේ පරණ මතකයක් සමාජමාධ්‍ය පිටු අතරට එක්කරගෙන.

ශානිකාගේ මතකය මේ දිව යන්නේ පාසල් කාලයට.

පාසල් කාලයේ අපූරු සිදුවීම අමතක නොවෙන්නේ ඉතින් කාටද? වසර ගණනකට පසු ශානිකා අතීතයට ගිහින් රසිකයින්ට කියූ ඒ කතාව මෙන්න..

Previous article“ඔයාට ආදරේ කරන අය, තවත් ආදරේ කරයි.. තව ගොඩාක් දුර යන්න තියෙනවා.. හෙමින් යමු.. ” ඔහුගේ හැකියාව ගැන සතුටු වුණු ඇය මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරයි..
Next articleඔහු ලද මේ ජය ඇත්තෙන්ම අපට ආඩම්බරයක්.. අපිට නුපුරුදු කෑමක්, සුපුරුදු රසකට පෙරළාගත් සූපවේදී දෑතක් ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights