Home තරු ගොසිප් ඔහු නික්ම ගොස් නොදැනීම වසරක්.. කා‍ටත් ප්‍රියවූ ප්‍රියා සූරියසේන වෙනුවෙන් නිවසේ පැවැත්වූ...

ඔහු නික්ම ගොස් නොදැනීම වසරක්.. කා‍ටත් ප්‍රියවූ ප්‍රියා සූරියසේන වෙනුවෙන් නිවසේ පැවැත්වූ ඒ පින්කම මෙන්න..

0
238

 

 

ප්‍රියා සූරියසේන, ඔහු ලාංකීය කලාව තුළ නොමැකෙන මං සලකුණු ඉතුරු කළ තවත් එක් දක්ෂ, ප්‍රවීණ කලාකරුවෙක්..

කාගේත් ආකර්ශනය දිනාගත්ත මේ ප්‍රවීණ කලා තරුව අපෙන් සමුගෙන් නොදැනීම වසරක් ගතවෙලා.

ඒ වෙනුවෙන් ආදරණීය බිරිඳ හා දරුවන් එක්ව පැවැත්වූ පින්කමක් පසුගිය දා ඔහුගේ නිවසේදී පැවැත්වුණා.

ඒ විශේෂ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ප්‍රියා සූරියසේන මහතාගේ ආදරණීය දියණිය ඉරූෂි සූරියසේන විසින් මෙන්න මේ වගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

Previous articleලොවක් ආදරේ කල සුපිරි රංගන ශිල්පියෙකු වූ ඔහු ගැන රසිකයින්ට ඇසෙන දුක්බර ආරංචිය මෙන්න..!
Next article“මගේ රසිකයෝ ගොඩක් ඉන්නවනේ, ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.. මෙවැනි කාලයක් මට ආදරය කරපු එක ගැන…” මියැදෙන්නට පෙර ගී ලොව රැජිනිය ඇගේ ගමන ගැන කී කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights