දේශිය පුවත් “ඔයා මට මුණ ගැහිලා අවුරුදු 40 කට ලං වෙනවා… එදා ජීවන්මයි අදත් මගෙත් එක්ක ඉන්නේ..” – ජීවන්ගේ උපන් දිනය දා බිරිඳ ශෙරින් මුහුණු පොතට එක්කළ සටහන… – Photos November 8, 2025 0 78 රංගන ශිල්පී ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ ශෙරින් කුමාරතුංග කියන්නෙ මුහුණු පොතෙත් අතිශය කැපී පෙනෙන කෙනෙක්. ඒ වගේම ඇය කලා ලෝකයේ බොහෝ දෙනෙක්ව ළඟින්ම ඇසුරු කරනවා. ඉතින් ඇය අද ජීවන් කුමාරතුංගගේ උපන් දිනය දා ඇය මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා….