Home තරු ගොසිප් ඇය නික්ම ගොස් තෙමසකුත් ගතවෙලා.. හෙළයේ ගී කෝකිලාවියගේ මතකය නැවතත් අලුත් වෙයි..

ඇය නික්ම ගොස් තෙමසකුත් ගතවෙලා.. හෙළයේ ගී කෝකිලාවියගේ මතකය නැවතත් අලුත් වෙයි..

0
187

ඇය කාගේත් ආදරය දිනාගත්ත හෙළයේ ගීත කෝකිලාවියයි.

ඇයගේ ගීතවලට ආදරය කරන කාට වුණත් ඒ සුමදුර හඬ සුපුරුදු වග මතක් කළ යුතුමයි.

කලාසූරී ලතා වල්පොළ, හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස කාගේත් ආදරය දිනාගත්ත ඇය අපෙන් නික්මගොස් නොදැනීම මාස 3ක් ගතවෙලා.

මෙන්න බලන්නකෝ කාගේත් ආදරය දිනා ගත්ත ඇය වෙනුවෙන් එදත් කලාතරු වගේම දරුමුණුබුරක් එක්වෙලා පවත්වලා තිබුණු ඒ පින්කමේ විශේෂ අවස්ථා.

 

Previous articleපෙට‍්‍රල් 5000ට ගියත් අපි මාලිමාවට..! – රාජාංගනේ හිමි
Next articleගැහැනු ළමයින්ගේ සිහින කුමරා.. ලොවක් ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ඔහු ගැන උදෙන්ම ඇසෙන දුක්බර ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights