Home දේශිය පුවත් “මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්.. ” සිහිනයක් වගේ ගෙවී ගිය...

“මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්.. ” සිහිනයක් වගේ ගෙවී ගිය කාලයක් ගැන සජිත සංවේගයෙන් තැබූ සටහනක් මෙන්න..

0
75

 

මේ ගෙවුණු කාලය තුළ ඔහු ගැන කතා නොවුණු දිනයක් නැති තරම්.

ඒ තරමටම ඔහු කලාවට සමීප වූ අයෙක්. ඒ විතරක් නොවෙයි මතක රැසක් ඉතිරි කරමින් නික්ම ගිය ප්‍රතාපවත් රංගන පෞරුෂයක්. අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී, අපෙන් නික්ම ගොස් අදට වසර 2ක් වෙනවා.

මේ ගෙවුණු කාලය තුළ කලා ලෝකයේ බොහෝ දෙනා පවා විවිධ අවස්ථාවලදී ඔහුව ස්මරණය කළා. මේ දවස ගැන ජැක්සන්ගේ ආදරණීය පොඩි පුතු මෙන්න මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කරාලා තිබුණා.

“මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්.. ”
“Two years have passed, yet it feels like a lifetime… not a day goes by that we don’t miss you Appachchi”

Previous articleවැටීගෙන යන ව්‍යාපාර වුනත් උස්සලා ගන්න පුලුවන් තනි චරිත දැකලා තියෙනවද ? ශ්‍රී ලංකන් එයාර්ලයින් ගොඩ දාන ඔහුගේ කතාව
Next articleතොල් ආලේපනයක් තෑගි ලැබුණු ඒ හමුවීම ඔහුට නම් ඇත්තෙන්ම පුදුමයක්.. සුරූපී බොලිවුඩ් තරු ඓශ්වර්යා නැවතත් කතා මවන චරිතයක් වුණු ඒ සිදුවීම මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights