Home දේශිය පුවත් තාමත් ඉස්සර වගේම ලස්සන , කාගෙත් ආදරය දිනූ සුපිරි තාරකාව කාංචනා

තාමත් ඉස්සර වගේම ලස්සන , කාගෙත් ආදරය දිනූ සුපිරි තාරකාව කාංචනා

0
35

 

 

ඇය හරිම සුන්දර තරුවක්…

කාංචනා මෙන්ඩිස් කියන්නෙ එදා ටෙලි තිරයෙන් වගේම රිදී තිරයෙන් අපමණක් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

ඒ ලස්සන ආදරණීය තාරකාවට ආදරේ කරන අය හුඟාක් ඉන්නවා.. හැමෝම කැමතියි ඇය ගැන දැන ගන්න …

මොකද ඇය නොසිතූ මොහොතක ක්ෂේත්‍රයේ සමුගන්නවා.

ඒ ඇගේ විවාහයත් එක්ක.

විවාහයෙන් අනතුරුව ඇය විදෙස්ගත වුණා.

පසුගිය දවසක ඇය සිය මුහුණු පොතේ විදෙස් රටක ඉතාම සතුටින් විවේකයෙන් සංචාරය කරන පින්තූර එකතු කරලා තිබුණා..

බලන්නකෝ ලස්සන …

Previous articleවැඩිපුර නිදාගැනීමත් නොනිදා සිටීමත් ඇඟට ගුණ නැහැ… මේ ලිපිය කියවලා බලන්නකෝ
Next articleදෑස රැකගන්න ඔබ කල යුතු දේවල්… ඇස්වලට ආදරේ නම් මේ ලිපිය කියවන්න…
error: Content is protected !!
Verified by MonsterInsights