Home දේශිය පුවත් ඔවුන් ගෙවූ අසීරු කාලයන් ගැන මතකයන් ගැන මුහුණුපොතේ සටහනක් තැබූ කසුන් මාධවී.

ඔවුන් ගෙවූ අසීරු කාලයන් ගැන මතකයන් ගැන මුහුණුපොතේ සටහනක් තැබූ කසුන් මාධවී.

0
35
මාධවී වත්සලා ඇන්තනී වගේම කසුන් මහේන්ද්‍ර කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන කලාතුරු යුවළක්.
දෙදෙනා පසුගිය දවස්වල ජීවිතේ තවත් එක් සුවිශේෂී කඩඉමක් වෙනුවෙන් ගොඩක් වෙහෙස මහන්සි වුණා.  ඒ කසුන්ගෙ අලුත්ම පොත නිසා කිව්වොත් හරි.

ඔන්න ඉතින් ඒ දෙන්නා  ළඟදී තිබ්බ පොත් සල්පිලක් වෙනුවෙන් ගාල්ල පැත්තෙ ගියපු වෙලාවක මෙන්න මේ වගේ සුන්දර නිවාඩුවක් ගත කරන්නත් අමතක කරලා තිබුණෙ.

නැහැඒ ගිය ගමනේ තවත් ලස්සන මතක කිහිපයක් මාධවී ඇගේ මුහුණුපොතට එක් කරලා තිබුණෙ මෙන්නන මෙහෙමයි.
Previous articleඔබේ අත්ලෙත් මෙවැනි කතිර සලකුණක් තියෙනවද බලන්න? එහෙනම් ඔබ සුවිශේෂියි.
Next articleඅවසන් තරගයට දින දෙකක් තිබියදී වංචාවක් පෙන්වාදී විශ්ව රූරැජිණ විනිසුරුවරු ඉවත්වේ.
error: Content is protected !!
Verified by MonsterInsights