Home දේශිය පුවත් “පුරුද්දක් විදියට තේ බොන්න නතර වෙන ළහිරු, මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…”...

“පුරුද්දක් විදියට තේ බොන්න නතර වෙන ළහිරු, මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති…” රොටි කඩේ අනතුරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙක් දිවි ගමනට සමුදෙයි..

0
79

හදවත් කම්පා කරවූ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නායයාම් අනතුරින් මාවනැල්ල, සියඹලාපිටිය – වැලිගල්ල පදිංචිව සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇති ළහිරු සමරකෝන් 31වැනි වියේ පසුවුණා.

ඔහු පුරුද්දක් ලෙස මෙම ස්ථානයෙන් තේබීමට පැමිණෙන බව සදහන්.

අද දිනයේත් සුපුරුදු පරිදි පැමිණ තේ බොමින් සිටියදී මෙම අවසනාවන්ත අනතුර සිදුවුණා.

ඒ ඔහුගේ කුඩා මෝටර් රථය ද අනතුර වූ ස්ථානයට යාබද නවතා තිබීයදි…

Previous article“තාමත් මහ පොළොව කම්පා කරවන ස්වභාවික විපත් සිද්ධ වෙනවා… උස මහත වුණාට කූඹියෙකුටවත් කරදරයක් නොකරන ළමයෙක් ඔයා…” – කඩුගන්නාවේ ඛේදවාචකයෙන් සමුගත් තරුණයෙකු ගැන ඇහෙන, හද සසල වෙන කතාව…
Next articleමන්නාරමදී කෝටි 3000කට විකුණන්න ගියේ විදෙස් රජවරුන් පවා සෙවූ “රාවණා ගල” ?
error: Content is protected !!
Verified by MonsterInsights