Home දේශිය පුවත් රන් මිල වැඩිවීමේ නවතම වාර්තාව… අද දිනයේ තත්වය මෙන්න..

රන් මිල වැඩිවීමේ නවතම වාර්තාව… අද දිනයේ තත්වය මෙන්න..

0
1106

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේදී රන් මිල නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. මේ හේතුවෙන් රන් වෙළඳපොළ තුළ අද දිනයේ නවතම මිල ගණන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,444,294.00ක් ලෙසයි. එසේම කැරට් 22ක රන් පවුමේ මිල සටහන් වුණේ 373,650.00 ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,950.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,710.00ක් සහ රුපියල් 44,590.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleදියවැඩියාවට හිස්සොරි වලට , ඇදුමට ගුණ දෙන තිබ්බටු වලින් කරන ප්‍රතිකාරය ගැන දැනගන්න..
Next articleයුදේ ධයක් මැද හොයාගත් යාළුවා හොයාගෙන කිලෝ මීටර් 120ක කාන්තාරයක් පහු කරගෙන ආපු බව්වා ගැන ඔහු ලොකවක් ඉදිරියේ සංවේදී වෙමින් කියන්නේ මෙහෙම කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights