Home Uncategorized වසංගත වලින් ආරක්ෂා වෙන්න ඔබේ ශරීරයෙත් ප්‍රතිශක්තිකරණය වැඩිකරගන්න මේ ආයුර්වේද පාන ගැන...

වසංගත වලින් ආරක්ෂා වෙන්න ඔබේ ශරීරයෙත් ප්‍රතිශක්තිකරණය වැඩිකරගන්න මේ ආයුර්වේද පාන ගැන දැනගන්න

0
33

 

සිරුරේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගෙන යාමට අපි කැමතියි..

ලෙඩ රෝග නැති ජිවිතයක් ගෙවන්න අපේ ආයුර්වේදයේ බොහෝ දේවල් තියෙනවා… ඉතිං අද කතා කරන්න හදන්නේ විස්මිත ගුණ දෙන ආයුර්වේද පාන වර්ග ගැනයි .. සිරුරට ගුණ දෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආයුර්වේද පාන වර්ග ගැන මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් වේවී…

කොත්තමල්ලි

කොත්තමල්ලි දවස් දෙකකට පමණ වතාවක් බීම ගුණදායකයි

පාවට්ටා

පාවට්ටා ශාකය අපේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළින් ම ඉන්න ඖෂධ ශාකයක්. ප්‍රතිශක්තිකරණයේ පටන් පිළිකා නසන ඖෂධයක් දක්වා පරාසයක පාවට්ටා භාවිතයට ගැනෙනවා. පාවට්ටා දළු සහ පාවට්ටා මුල් තමයි විශේෂයෙන් භාවිත කරන්නේ. තිත්ත රසය මදක් වැඩි නිසා කොත්තමල්ලි සහ සුදුළූණු මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. සීනි එක්ක බොනවට වඩා මී පැණි හෝ හකුරු එක්ක බොන්න.

සුදු ළූණු

කැඳ විදියට සුදුළූණු ශරීරගත කරගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය නොසිතූ විදියට ඉහළ නංවාගන්න පුළුවන්. මෙහි තියන ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය විෂබීජයේ ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස ගුණාංග ඉහළයි

වෙනිවැල්

තේ වෙනුවට පානය කරන්න. නැතිනම් කොත්තමල්ලි සමඟ මිශ්‍ර කර පානය කරන්න.

Previous articleඋදේට ඇතිවෙන විළුඹේ වේදනාව ඔයාටත් තියෙනවාද ? එහෙනම් ලොකු ලෙඩකට මුලක්…! මේ ලිපිය කියවන්නකෝ
Next articleහදවත් රෝග සුව කරන කැරට් යුෂ වක ගැන මේ විශ්මිත ගුණ දැනගත්තොත් ඔබත් මවිත වේවි
error: Content is protected !!
Verified by MonsterInsights