ඇය ලංකාවේ කාගේත් ආදරය දිනාගත්ත සිහින තාරකාවියක්..
දිල්හානි ඒකනායක, මේ සුරූපී නිලියට පෙම්බඳින රසික ප්‍රජාව අදත් එදත් මේ පුංචි රට තුළ වෙනසක් නැහැ..
ඉතින් ඔන්න අද ඇයට විශේෂ දවසක්. දශක ගණනක් පුරා මෙරට සිනමාව තුළ සේම පුංචි තිරය තුළත් දිල්හානි දිනාගත්තේ එක වගේම ආදරයක්.
කලාකාරිණියක් විදිහට ඇයට හිමිවුණු ලොකුම වත්කම ඇයගේ ප්‍රේක්ෂ පිරිස කියලා ඕනෑම තැනක නොබියව ඇයට කියන්න පුළුවන්.
මේ බලන්නකෝ අදට යෙදිලා තියන ඇයගේ උපන්දිනය වෙනුවෙන් දිල්හානිගේ ආදරණීය පුතා දිල්මින් පරණ මතක එක්ක මවට එක්කරලා තිබුණු සුබපැතුම..























