Home දේශිය පුවත් ” ජිවිතේ කියන්නේ මතකයන්වල ලස්සන එකතුවකට ” සුජානිගේ ජිවන ගමනේදී පළමුවරට ලැබුණු...

” ජිවිතේ කියන්නේ මතකයන්වල ලස්සන එකතුවකට ” සුජානිගේ ජිවන ගමනේදී පළමුවරට ලැබුණු පුදුම අත්දැකීමක් ගැන ඇය බෙදා ගත් සතුටු මතකයන් මෙන්න

0
42

 

සුජානි මේනකා කියන්නේ ජනප්‍රිය තරුවකට… ඒ වගේම ඇය දක්ෂ රංගන ශිල්පිනියක් …

ඇය හරිම සතුටින් ජීවිතය ගෙවන කෙනෙක්… හිනාවෙලා ඉන්න නිසා ඇයට හුඟාක් අය කැමතියි…

රංගන ශිල්පී බිමල් ජයකොඩි සමඟ විවාහ වෙලා ඉන්න සුජානි සමාජ මාධ්‍යවලත් ජනප්‍රිය චරිතයක්.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ ඇගේ ඡායාරූපය පල කරලා තිබුණා. කියමනක් එක්ක. ඇයට ජිවිතේ අමතකනොවන අපුරු ලස්සන එක්ස්පිරියන්ස් එකක් ලැබිලා තිබුණා … මේ ෆොටෝස් බැලුවම ඒ සතුටු සිනා පේනවා නේද ?

පහත දැක්වෙන්නේ ඇගේ සටහන සහ ඡායාරූපය.

For the first time in my life……
Amazing experience…..
BEAUTY And The BEAST

Previous article” උමාරියාට මුණගැසුණු ලෝකප්‍රකට ගායකයා ” දෙවියනේ Alpha blondy ලංකාවට ඇවිත්ද ?
Next articleපිරිමින්ට වඩා කාන්තාවන්ට අවශ්‍යයි.. නින්ද ගැන ඔබ දැනගත යුතුම කාරණයක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights