Home දේශිය පුවත් අපි හැමෝගෙම වාගේ එයාගේ ලෝකෙත් රජ්ජුරුවෝ තාත්තා. රටක්ම ආදරේ කරන උදාරි එයාගේ...

අපි හැමෝගෙම වාගේ එයාගේ ලෝකෙත් රජ්ජුරුවෝ තාත්තා. රටක්ම ආදරේ කරන උදාරි එයාගේ තාත්තා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ

0
34

උදාරි කියන්නේ අපිට ඉන්න ලස්සන දක්ෂ නිලියක් …

ඇය හරිම සුන්දරයි… එයාට අමුතුම ලස්සනක් තියෙනවා.. හරිම සිරියාවන්තයි…

උදාරිගේ ජිවිතේ තාත්තට ලොකු ඉඩක් වෙන්වෙලා තියෙනවා… එයාලා හරිම ආදරණීයව සතුටින් සැහැල්ලුවෙන් ඉන්න මේ ෆොටෝ දිහා බලන්නකෝ… හරිම ආදරණීයයි නේද ?

මේ පින්තූර එකතුව උදාරිත් තාත්තා එක්ක ඔස්ට්‍රේලියාවේදී ගත්තු බව තමයි මුහුණු පොතේ සඳහන් කරලා තිබුණේ…

බලන්නකෝ ඒ තාත්තාගෙයි දූගෙයි සතුට….

 

 

Previous articleඒ දෙන්නාගේ ලස්සනම දවසේ කවුරුත් නොදුටු අලුත්ම ඡායාරූප මෙන්න! –
Next articleලගදි කරකාර බැන්දා කියලා මුලු රටම දැනගත්තු එයාලා මෙන්න මව්පියන් වෙලා… සුබපැතුම් ! තිසර – නිශී ආදරණීය යුවලට
error: Content is protected !!
Verified by MonsterInsights