Home දේශිය පුවත් පුංචි කෛලාෂ් වගේම හැම දරුවෙකුටම ඔහුගේ පැතුම වුණේ එකක්.. කසුන් ආදරයෙන් එක්කළ...

පුංචි කෛලාෂ් වගේම හැම දරුවෙකුටම ඔහුගේ පැතුම වුණේ එකක්.. කසුන් ආදරයෙන් එක්කළ ඒ විශේෂ සටහන මෙන්න..

0
66

 

 

කසුන් මහේන්ද්‍ර හීනටිගල, මේ දවස්වල කාගේත් ආදරය දිනාගත්ත චරිතයක් තමයි කසුන් කියන්නේ.

ඔහු ගැන වැඩිවැඩියෙන් කතාවෙන්නේ සුදර්ශියේ අලෙවි වෙන මුද්දරස්පලම් පොත නිසා නේ. ඒත් මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක් නම් නෙවෙයි. අද ලෝක ළමා හා වැඩිහිටි දිනයනේ.

ඔන්න ඉතින් ඒ වෙනුවෙන් කසුන් මෙන්න මේ වගේ සටහනක් එක්කරලා.

ඒ පුංචි පොඩ්ඩන්ට වගේම ඔහුගේ ආදරණීය පුංචි පුතාට. බලන්නකෝ ඒ ආදරනීය සටහනත් එක්ක ඔහු එක්කරපු ඡායාරූප පෙළ.. “මයෙ කෛලාෂ් පුතාට වගේම මේ ලෝකෙ හැම දරුවටම ‘සුන්දර ලෝක ළමා දිනයක්’ වේවා”

Previous articleහිතින් තවමත් එතන නතරවුණු නතාෂා මුහුණු පොතට අමුතු සටහනක් එක්කරයි..
Next articleමේ ගැටලුව නිසා ඔබත් පීඩාවෙන්ද..? ඔබගේ බඩවැල් පිරිසිදු කරන විශ්මිත පානයක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights