කලා තරු පිරිවරා සැමරූ ලෝචිගේ පුතුගේ උපන්දින සාදය… – photos

කලා තරු පිරිවරා සැමරූ ලෝචිගේ පුතුගේ උපන්දින සාදය… – photos

 

ඒ දෙන්නාගේ කැදැල්ල ලස්සන වෙන්නේ මේ පුංචි පුතා නිසා..

දරුවාගේ අනාගතය ගැනත් , ඇගේ වෘත්තීය ජීවිතය ගැනත් හිතලා කටයුතු කරන ලෝචනා ඉමාෂි කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක්.

කොහොම වුණත් ඔන්න කාලෙකට පස්සේ ලෝචනා මෙන්න එයාගේ පුංචි පවුලත්, කලා තරුත් එක්ක පුතාගේ උපන්දිනය සමරලා..

Local Gossip