කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී පියුමි මෙන්න දැන් තවත් සුන්දර රටා මවන්නියක් වෙලා..
ඒ ඇයි කියලා ඔයාලා දන්නවාද..? ඔන්න ඇය කාලෙකට පස්සේ ලංකාවෙන් එපිට රටක ලස්සන ඡායාරූප පෙළක් අරගෙන..
කවදාත් ලස්සන වෙනස් වෙනස් විදිහේ වැඩ කරන ඇය තුර්කියේදී ගත්ත ඒ ලස්සන ඡායාරූප පෙල මෙන්න බලන්නකෝ.. ඇය නම් ඇත්තටම සුරංගනාවියක් වගේ කියලා ඔබටත් හිතේවි…