කාලෙකට පස්සේ රටක් ආදරේ කරන පියුමිගේ ලස්සන බලන්නකෝ…

0
145

කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී පියුමි මෙන්න දැන් තවත් සුන්දර රටා මවන්නියක් වෙලා..

ඒ ඇයි කියලා ඔයාලා දන්නවාද..? ඔන්න ඇය කාලෙකට පස්සේ ලංකාවෙන් එපිට රටක ලස්සන ඡායාරූප පෙළක් අරගෙන..

කවදාත් ලස්සන වෙනස් වෙනස් විදිහේ වැඩ කරන ඇය තුර්කියේදී ගත්ත ඒ ලස්සන ඡායාරූප පෙල මෙන්න බලන්නකෝ.. ඇය නම් ඇත්තටම සුරංගනාවියක් වගේ කියලා ඔබටත් හිතේවි…

 

Previous articleකුක්බුක් වාර්තා අලුත් කරද්දී රසට කෑම හදන්න උගන්නපු එයත් කඩයිමක් පසු කරලා… සිය රසිකයින්ට සුබපැතුවේ මෙහෙමයි !
Next articleමට නොවෙනස් ආදරයක් ලබාදෙන ඔබට කැඩපතක් වගේ මමත් ආදරෙයි ” ජැක්සන් පවුලේ අභිමානය ඉහලටම ඔසවා තැබූ සජිත රසිකයින්ට කියපු සුන්දර කතාව..