Home දේශිය පුවත් මට නොවෙනස් ආදරයක් ලබාදෙන ඔබට කැඩපතක් වගේ මමත් ආදරෙයි ” ජැක්සන් පවුලේ...

මට නොවෙනස් ආදරයක් ලබාදෙන ඔබට කැඩපතක් වගේ මමත් ආදරෙයි ” ජැක්සන් පවුලේ අභිමානය ඉහලටම ඔසවා තැබූ සජිත රසිකයින්ට කියපු සුන්දර කතාව..

0
210

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සම්මාන රාත්‍රිය එසේ 21 වෙනි වතාවටත් පැවැත්තුනා. 21 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේ වඩාත් ජනගත නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජැක්සන් පවුලේ අපි කවුරුත් ආදරේ කරන සජිත ඇන්තනි විසින්…

ඉතිං මේ විශිෂ්ඨ සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඔහු ඔහුගේ රසිකයින්ට ස්තූති කරන්න අමතක කරෙත් නැ…

මේ ඔහු තැබූ අපූරු සටහන,

” මගේ සතුට ගැන කියන්න වචන පොහොසත් නැහැ. මාව මෙතැනට ඔසවා තැබූ ඔබ සැමට ස්තූතියි. මට නොවෙනස් ආදරයක් අඛන්ඩව ලබා දෙන ඔබ සැමට කැඩපතක් වගේ මමත් ආදරෙයි…”

Previous articleකාලෙකට පස්සේ රටක් ආදරේ කරන පියුමිගේ ලස්සන බලන්නකෝ…
Next articleජාත්‍යන්තර දිනූ ඇයට ලංකාවෙන් සම්මාමයක්.. රටක් ආදරේ කරන මිෂෙල් දිල්හාරාට ලැබුනු ඉහලම ප්‍රේක්ෂක මනාපය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights