Home දේශිය පුවත් යාල්දේවියෙන් යාල්පානමට යන ” අභී ” ගේ හැඩ බලන්නකෝ…

යාල්දේවියෙන් යාල්පානමට යන ” අභී ” ගේ හැඩ බලන්නකෝ…

0
28

අභිෂේකා විමලවීර කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය කලාකාරිනියක්…

නව පරපුරේ ගායන ශිල්පිනියන් අතර ඇයට ලැබෙන්නේ සුවිශේෂී තැනක්.

ජනප්‍රියත්වය, දක්ෂතාවය අතින් ඈ සිටින්නේ සෑහෙන්න ඉදිරියෙන්.

ඇයගේ කවර ගීතයක් වුවත් ආදරයෙන් වැළඳගන්නා ආදරණීය සහෘද පිරිසකුත් ඈ සතුයි…

මේ යාල්දේවියෙන් යාල්පානමට යන ඇගේ ලස්සන ඡායාරූප පෙළක්…

Previous articleප්‍රවීණ නිවේදිකා තනූජා පුංචි තිරයට ඇවිත්..?
Next articleලොවක් කම්පා කරමින් දින 20කට පසු සොයාගත් සුපිරි නිළියගේ දේහය භාරගන්න පියා බෑ කියලා… ඒ ඇසෙන පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights