Home දේශිය පුවත් බලන්නකෝ ඒ දෙන්නා ඒ කාලෙත් හරි ලස්සනයි නේ …… කාගේත් ආදරය දිනා...

බලන්නකෝ ඒ දෙන්නා ඒ කාලෙත් හරි ලස්සනයි නේ …… කාගේත් ආදරය දිනා ගත් රොෂාන් රණවන ඒ කාලේ

0
98

ලංකාවේ කඩවසම් නළුවෙක් තමයි රොෂාන් රණවන කියාලා කියන්නේ. සිනමාව මෙන්න නාට්‍ය තුළින් ද ලංකාවේ විත‍රක් නෙවෙයි ලෝකෙම ඉන්න ප්‍රේක්ෂක හදවත් සොරා ගත් කුමාරයෙක් තමා ඔහු.

රොෂාන් රණවන කියන්නේ ආදරණිය විදියට තමන්ගේ පවුල් ජීවිතය ගත කරන කෙනෙක්. ඔහු සිය මුහුණු පොතට අලුත්ම පින්තුරයක් අද එකතු කරලා තිබුණා. පින්තුරය නම් මිට කාලයකට කලින් ගහපු එකක් කියලා තමයි පේන්නේ.

ඒ පින්තුරයේ හිටියේ නම් රොෂාන් රණවන හා ඔහුගේ ආදරණිය බිරිඳ. ඔහු සඳහන් කරලා තිබුණේ නම් ඒ පින්තුරය 2008 වසරේ ගත්ත එකක් කියලා. කොහොම වුණත් ඒ දෙන්න නම් ඒ කලෙත් හරි ලස්සනට ඉදලා තියෙනවා. රොෂාන් රණවන නම් ඒ කාලෙත් හරි කඩවසම්.

Previous articleමගේ ආදරණීය ලොකු දුවට සුබ උපන්දිනයක්… ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා මුහුණු පොතට එක්කළ ආදරණිය සටහන…
Next articleමුළු ඉන්දියාවේම බලාපොරොත්තුව මේ සුරූපිනිය ගැනයි.. ලොවක් කතා කරන මේ සුන්දරිය කවුද..?
error: Content is protected !!
Verified by MonsterInsights