හැමෝම ආදරය කරන සුන්දර තාරකාවක් තමයි චතුරිකා පීරිස් කියන්නේ.
ඇය බොහොම සුරූපී කාන්තාවක් වගේම තමයි බොහෝ වෙලාවට ඇගේ විලාසිතා ඇයටම අනන්‍ය වූවක්. ඔන්න ඉතින් චතුරිකාගේ තවත් ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ වගේ අපට දැකගන්න ලැබුණා.
හැමදාම දකිනවාට වඩා ඇය අද වෙනස් නේද කියලා බලන්නකෝ.. මේ රූප පෙළ දැක්කාම ඔබටත් එහෙම හිතේවි.


















