පුංචිට සුභ පතන්න කවුද බලන්නකෝ මේ ගිහිල්ලා තියෙන්නේ..

පුංචිට සුභ පතන්න කවුද බලන්නකෝ මේ ගිහිල්ලා තියෙන්නේ..

 

පුබුදු සහ මාෂි අපේ රටේ කොටස් දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළ තරු යුවලක්.

ඔවුන්ගේ පවුලේ සුවිශේෂී සිදුවීම් දැනගන්න, බොහෝ දෙනෙක් කැමැත්තෙන් ආසාවෙන් මග බලා ගෙනඉන්නවා.

කලාවේ කා අතර ජනප්‍රිය චරිතයක් වුණු මාෂිට ඇය වගේම තවත් සුන්දර සහෝදරියක් ඉන්නවා.

කවදාවත් නොවෙනස් සහෝදර බැඳීමක් එක්ක මාෂි ඇගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවසකට එකතු වෙලා.

ඇය උපාධිය ලබාගත්ත එ දවසේ පුංචිටසුබ පතන්න මාෂිගේ පුංචි මැණිකත් ගිහින් තිබුණා.

Local Gossip