Home දේශිය පුවත් පුංචිට සුභ පතන්න කවුද බලන්නකෝ මේ ගිහිල්ලා තියෙන්නේ..

පුංචිට සුභ පතන්න කවුද බලන්නකෝ මේ ගිහිල්ලා තියෙන්නේ..

0
84

 

පුබුදු සහ මාෂි අපේ රටේ කොටස් දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළ තරු යුවලක්.

ඔවුන්ගේ පවුලේ සුවිශේෂී සිදුවීම් දැනගන්න, බොහෝ දෙනෙක් කැමැත්තෙන් ආසාවෙන් මග බලා ගෙනඉන්නවා.

කලාවේ කා අතර ජනප්‍රිය චරිතයක් වුණු මාෂිට ඇය වගේම තවත් සුන්දර සහෝදරියක් ඉන්නවා.

කවදාවත් නොවෙනස් සහෝදර බැඳීමක් එක්ක මාෂි ඇගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවසකට එකතු වෙලා.

ඇය උපාධිය ලබාගත්ත එ දවසේ පුංචිටසුබ පතන්න මාෂිගේ පුංචි මැණිකත් ගිහින් තිබුණා.

Previous articleසිහිනෙන් අනියම් බිරිඳ ගැන කියවූ සැමියාට වැඩ වරදී.. සිද්ධිය මොකක් වුණත් බිරිඳ මව්පියන් හා එක්ව විවාහය ගැන අවසන් තීන්දුව ගනී..?
Next articleගෙදරට කරදරයක් වුණ හූනන් පළවාහරින්න ලේසිම ක්‍රම කිහිපයක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights