Home තරු ගොසිප් “බෙහෙත් වගේම සුවවෙන්න ආදරය කරුණාව ඕනිමයි…” 2026 ආරම්භයේදීම ඇය මුහුණ දුන්න අඳුරු...

“බෙහෙත් වගේම සුවවෙන්න ආදරය කරුණාව ඕනිමයි…” 2026 ආරම්භයේදීම ඇය මුහුණ දුන්න අඳුරු අත්දැකීමක් ගැන ලෝචනා කියයි..

0
1577

ලෝචනා ඉමාෂි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

හැමදාමත් විනෝදයෙන් වගේම සතුටෙන් කාලය ගතකරන ඇයට මේ ගෙවෙන කාලය ඒ තරම් සුබ වෙලා නම් නැහැ.

මොකද ඇයට ඇතිවුණු අසනීප තත්වයක් නිසා ලෝචනා රෝහල්ගතවෙන්න වෙලා.

ඔන්න ඉතින් ඒ වෙලාවෙත් හැමදාම ඇයගේ ළඟින් ඉන්න පවුලේ අය වගේම මිතුරු මිතුරියන් ඇයව අමතක කරලා නැහැ. මේ බලන්නකෝ ඒ ආදරේ ගැන ලෝචනා කියලා තිබුනේ මෙන්න මෙහෙමයි.

“2026 ආරම්භය මෙසේ වූ වගයි. මෙසේ එසේ කෙසේ වූවත් යාලුවෝ කොහොමත් මෙසේමයි. මන් මරණාසන්න ලෙඩක හිටියත් මුං ඇවිත් ආතල් ගන්නවා. බෙහෙත් වගේම සුවවෙන්න ආදරය කරුනාව ඕනිමයි.

මම මේ ගෙව්ව අමාරු කාලය මගේ දෙමාපියන් වගේම මගේ යාලුවෝ ටික ලගින් හිටිය නිසා මට ඉක්මනට සනීප වුනා. ඔයාල හැමෝටම ගොඩක් පිං.”

Previous article3% අඩු පොලියට ණයක්… ලැබෙන්නේ මෙහෙමයි…
Next articleපාස්කුවට සම්බන්ධ ඇය තවමත් ජීවතුන් අතරද..? වසර ගණනාවකට පසු සාරා ගැන ඇසෙන ඇඟ සලිත වන ආරංචිය…
error: Content is protected !!
Verified by MonsterInsights