Home තරු ගොසිප් “මේ ගෙවෙන මොහොත ආදරයෙන් ඉන්න.. ඒක හරි ලස්සනයි..” මොහොතින් මොහොත වෙනස් වෙන...

“මේ ගෙවෙන මොහොත ආදරයෙන් ඉන්න.. ඒක හරි ලස්සනයි..” මොහොතින් මොහොත වෙනස් වෙන ජීවිතය ගැන ඇය ආදරයෙන් කියූ කතාව මෙන්න..

0
319

තරින්දි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

තරින්දි – චතුර ආදර කතාව ගැන නොදන්නා කෙනෙක් මේ වෙද්දි නැති තරම් ඒ දෙන්නා බොහොම ආදරෙන් ඒ වගේම සතුටෙන් කාලය ගත කරනවා වගේම කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා හැම මොහොතකම සුවදායී විවේකයක් ලබන්න ඔවුන් දෙදෙනා ආස කරනවා.

ඔන්න ඉතින් රංගනයෙන් පොඩි නිවාඩුවක් ගත්ත තරින්දි වගේම චතුර එයාලට ජීවිතේ වෙනස් කරගන්නත් එක්ක මෙන්න මේ වගේ විශේෂ තැන්වලට ගිහිල්ලා නිවාඩු පාඩුවේ කාලය ගත කරන්න අමතක කරලා නැහැ.

ඒ අතරතුර ඇය මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණු පොතට එක් කරලා තිබුණා. ඒ නිකම්ම නෙවෙයි හරිම ආදරණීය ඡායාරූප පෙළක් එක්ක.

Previous articleසැත්කමකින් පසු කාන්තාවකගේ ශරීරයේ තිබී වීදුරු බෝතල් දෙකක් හමුවෙයි.. ඇස් අදහාගන්න බැරි ඒ කතාව මෙන්න..
Next articleඋදෑසනම වතුර වීදුරුවක් බිව්වොත් ලැබෙන ප්‍රතිඵල විශ්මිත වේවි…
error: Content is protected !!
Verified by MonsterInsights