Home දේශිය පුවත් ”මහින්ද මහත්තයා තමයි මගේ සදාකාලික දේශපාලන වීරයා.මම මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා…”

”මහින්ද මහත්තයා තමයි මගේ සදාකාලික දේශපාලන වීරයා.මම මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා…”

0
274

”මහින්ද මහත්තයා තමයි මගේ සදාකාලික දේශපාලන වීරයා. ළඟදිත් මම මහින්ද මහත්තයගෙ ගෙදර ගිහින් මහින්ද මහත්තයා එක්ක එකට තේ බිව්වා. මහින්ද මහත්තයගෙන් පස්සෙ බලයට ආපු එක පාලකයෙක්වත් වැඩක් ඇති දෙයක් කෙරුවෙ නැහැ. මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මට කොච්චර මඩ ගැහුවත් හැමදාම මම මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නවා…”

– Fill-t
උපුටාගැනීම : පිනිපලස
#ChannelE

Previous articleවිජය අයියා එදා දැකපු හීනය මම අද හැබෑ කරගත්තා..” – මිහිරි සිරිතිලක නෙතඟට කඳුළක් එක්කරමින් තැබූ සංවේදී සටහන.. – Photos
Next articleබොලිවුඩය කම්පනය කළ, ජෝන් එබ්‍රහම්ගේ නව පෙනුම ! ආයෙමත් රඟපාන්න බැරිවෙයි?බොලිවුඩ් ඇවිලූ කතාවේ සුලමුල .
error: Content is protected !!
Verified by MonsterInsights