Home සයුරෙන් එහා පුවත් ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටවන්නැයි රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දීලා.. ලංකාවේ අයට...

ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් පිටවන්නැයි රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දීලා.. ලංකාවේ අයට මොකද වෙන්නේ..?

0
62

ඒ අනුව වහාම එම රටවලින් පිටවන ලෙස මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාව ද එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ඉවත්වන ලෙසයි.

ඒ සඳහා පෞද්ගලික මෝටර් රථ භාවිත කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. ඉරානයෙන් පිටවන ඉන්දියානුවන්ට ආර්මේනියා දේශසීමාව ඔස්සේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව සඳහන්.

Previous article“ශෘංගාරී දෙතොල් නලියාවී.. හැඩකාරී සැනින් මත්වේවී…” සුරලෝකේ ඉඳන් ආවාදෝ විසේකාරි… බොනික්කියක් වගේ ලස්සන ඇගේ හැඩ දැක්කාද..?
Next articleලෝ ප්‍රකට හොලිවුඩ් නළුවෙක් ලංකාවේ… මොකටද මේ ඇවිත් තියෙන්නේ ?
error: Content is protected !!
Verified by MonsterInsights