Home දේශිය පුවත් පුංචි සාරන්‍යාට සුබපතන්න යාළුවෝ ගොඩක් ඇවිත්.. ප්‍රියසාද් පවුලේ පුංචි හැඩකාරියට ලස්සනම ලස්සන...

පුංචි සාරන්‍යාට සුබපතන්න යාළුවෝ ගොඩක් ඇවිත්.. ප්‍රියසාද් පවුලේ පුංචි හැඩකාරියට ලස්සනම ලස්සන උපන්දින සාදයක්..

0
29

 

 

සාරන්‍යා කියන්නේ දැන් කවුරුත් ආදරය කරන පුංචි තාරකාවක් නේ. ඔන්න ඉතින් ඇයට විශේෂයි.

සාරංග – දිනක්ෂී දෙන්නාම ලෝකය සතුටින් පුරවපු මේ පුංචි සාරන්‍යා පුංචි දෝණි දැන් ටික ටික ලොකු වෙනවා.

ඉතින් මේ පුංචි පැංචිගේ හැම උපන්දිනයක් වගේම මේ වතාවෙත් ලස්සන අමතක නොවන උපන්දින සැමරුමක් පවත්වන්න එයාගේ අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වෙලා.

ගොඩක් දෙනෙක් එකතු වෙලා සතුටු වුණ එදා දවසේ ලස්සන මතකයන් ඡායාරූප අතරට එකතු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.

Previous articleහදවත් රැසක් සංවේගයට පත්කරමින් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවිසැරිය නිම කරයි..
Next articleවිජේට දොස් කියන්න එපා… දරුවා අරන් ගිය එක අපේ වැරැද්ද… විජේගේ දේශපාලන රැලියේදී තෙරපී දිවි අහිමි වූ ගණන තවත් ඉහලට…
error: Content is protected !!
Verified by MonsterInsights