Home දේශිය පුවත් හදවත් සසල කළ ඔහුගේ මරණය නිසා බොහෝ දෙනා සංවේදී වෙයි.. පේරාදෙණිය සරසවියේ...

හදවත් සසල කළ ඔහුගේ මරණය නිසා බොහෝ දෙනා සංවේදී වෙයි.. පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන තරුණයෙකු අවාසනාවන්ත ඉරණමකින් ජීවිතයෙන් සමුගනී..

0
61

 

 

ඔහුගේ මේ වියෝව අසා තවමත් බොහෝ දෙනා සිටින්නේ කම්පනයෙන්.

භාතිය තිවංක, පේරාදෙණිය සරසවියේ විද්‍යා ඉගෙනුම ලබමින් සිටි තරුණයෙක්.

ඔහු ඊයේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නවා.

ඒ නොසිතූ මොහොතක ඔහුට මුහුණ දෙන්නට වුණු හදිසි අනතුරක් නිසයි.

භාතිය කියන්නේ කා අතරත් ආදරය දිනාගත්ත තරුණයෙක්. මේ අනතුර 28 දින රාත්‍රියේ සිදුව තිබෙන අතර අනතුරින් මියගොස් තිබෙන මොහු අරණායක පදිංචි අයෙක් බවයි දැනගන්න ලැබෙන්නේ.

කොහොම වුණත් අද ඔහු සියල්ලන් හඬවා නික්මගොස් අවසන්.

මෙවන් තරුණ ජීවිත අකාලයේ මිලින නොවන්නට නම් තරුණ තරුණියන් මීට වඩා ප්‍රවේශම්කාරීව හැසිරිය යුතුයි.

Previous articleකාගේත් හිත දිනාගත් ඔහු කඩවසම් මනාලයෙක් වෙයි.. හෂාන්ගේ හදවත සොරාගත් මේ සුරූපිනිය කවුද..?
Next articleස්ත්‍රියකගේ මුහුණෙන් කියවෙන ඇගේ චරිතය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights