Home තරු ගොසිප් කවුරුත් නොහිතපු වෙලාවක පෝලිමට ආපු මාෂි සහ පුබුදු.. පෝලිමේ හිටපු අයට ලැබුණු...

කවුරුත් නොහිතපු වෙලාවක පෝලිමට ආපු මාෂි සහ පුබුදු.. පෝලිමේ හිටපු අයට ලැබුණු පුදුම සත්කාරය..

0
928

මේ දිනවල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කාගෙත් අවධානයට ලක්වෙලා තියෙන්නේ එහි පැවැත්වෙන පූජනීය ධාතු ප්‍රදර්ශනය නිසයි.

ලංකාවේ නන් දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටිමින් මේ උතුම් වන්දනාවට එක්වෙනවා.

මේ අතරතුර, පෝලිමේ සිටි ජනතාව පුදුමයට පත් කරමින් කලා ලෝකයේ ආදරණීය යුවළක් වන මාෂි සිරිවර්ධන සහ පුබුදු චතුරංග එතැනට පැමිණියේ විශේෂ හේතුවක් ඇතුව.

පැය ගණන් අව්වේ සහ පෝලිම්වල රැඳී සිටීම නිසා වෙහෙසට පත් වී සිටි ජනතාව වෙනුවෙන් මාෂි සහ පුබුදු අපූරු ආහාර-පාන දන්සලක් සංවිධානය කර තිබුණා.

Previous articleඅද රන් මිලට සිදුවුණේ කුමක්ද..? ඇස් මවිතවෙන මිල අද නතර වුණු තැන මෙන්න..
Next article“විලාසිතා මොනවා වුණත් පියුමි හැමදාම Hot..” – කාගෙත් ඇස් පියුමිගේ අලුත්ම ෆොටෝ ගාව නතර වෙයි.. – Photos
error: Content is protected !!
Verified by MonsterInsights