Home දේශිය පුවත් “සියලු දෙනා සුවපත් වේවා.. මගේ මව්බිම රැකදේවා..” පුංචි පවුල අනුරපුරයේ ගිහින් ප්‍රාර්ථනා...

“සියලු දෙනා සුවපත් වේවා.. මගේ මව්බිම රැකදේවා..” පුංචි පවුල අනුරපුරයේ ගිහින් ප්‍රාර්ථනා කළේ එකම එක දෙයක්..

0
58

තිසර – නිෂිනි ආදරණිය කැදැල්ල, මේ හරිම ආදරණීය පවුලක්..

ඒ පවුලේ සතුට, සැනසීම වැඩි වෙලා තියෙන්නේ පුංචි තිසාරා නිසා කිව්වොත් හරි. ඔන්න ඉතින් එයාලා ඓතිහාසික අනුරාධපුරය වන්දනාමාන කරන්න ගිහින්.

ඒ ගමනේදී තිසර ,නිෂිනි වගේම පුංචි තිසා‍රාටත් තියෙන්න ඇත්තේ එකම එක බලාපොරොත්තුවක්. ඒ අපේ රට යළිත් තිබූ තත්වයට පත් වෙන්න කියන එක.

ඉතින් නිෂිනි ඇයගේ සමාජමාධ්‍ය පිටු අතරට ඒ පණිවිඩයත් එක්කම මෙන්න මේ වගේ ඡායාරූප පෙළක්ද එක්කර තිබුණා.

“සියලුදෙනා සුවපත් වෙත්වා.. සියලුම දෙනා යලිත් පෙරටත් වඩා හොඳින් නැගිටින්න ශක්තිය ලැබේවා.. මගේ මව්බිම රැකදේවා..”

Previous articleමෙන්න ඇය ලංකාවට ඇවිල්ලා. හිත පිරෙන්න කෙටි නිවාඩුවක් ගත කරන්න. ලංකාවේ රසිකයෝත් ආදරය කරන ඇය
Next article‘දරුවෙක්ට අපහාස කරලා කියලා දාලා තියනවා” ”කිසිම විදියකින් දරුවෙක්ට වැරදි දෙයක් කළේ නෑ” ”මම කිසිම තැනක කිසිම කෙනෙක්ගේ නම මෙතන සඳහන් කරලා නෑ” – මනේෂා ප්‍රනාන්දු
error: Content is protected !!
Verified by MonsterInsights