“ඔහුට නීරෝගී සම්පත්තිය චිර ජීවනය ලැබේවා!” – ජානක වික්‍රමසිංහ මුහුණු පොතේ තැබූ සටහන…

“ඔහුට නීරෝගී සම්පත්තිය චිර ජීවනය ලැබේවා!” – ජානක වික්‍රමසිංහ මුහුණු පොතේ තැබූ සටහන…

ඔහු අපේ රටේ ප්‍රවීණ ගායකයෙක්..

ඔහුගේ ගීතවලට ආදරය කරන බොහෝ දෙනා අදටත් මේ ගායකයාගේ ජීවින තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා

ඉතින් ඔහු සහ බිරිඳ දුලානි පසුගියදා සම්මානිත ප්‍රවීණ රංගනවේදී සිරිල් වික්‍රමගේ සුව දුක් බලන්නට ගිහින් තිබුණා.

ඒ ගැන ඔහු මුහුණු පොතට සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

Local Gossip