Home දේශිය පුවත් ” මමයි.. මගේ රෝස මලයි ” එයා නම් ඇත්තටම පුංචි රෝස මලක්...

” මමයි.. මගේ රෝස මලයි ” එයා නම් ඇත්තටම පුංචි රෝස මලක් තමයි නේද?

0
37

 

 

සාරංග දිසාසේකර කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කලාකරුවෙක්..

මේ වෙනකොට සාරංගගේ ලෝකේ හැඩවෙලා තියෙන්නේ එයාගේ පවුල නිසා කිව්වොත් හරියටම හරි..

දිනක්ෂි වගේම චූටි දූ සාරන්‍යාත් නැතුව එක මොහොතක්වත් සාරංගට නම් ඉන්න බෑ වගේ….. ඒ තරමට ඒ දෙන්නා දැන් එයාගේ ජීවිතේ කොටසක් වෙලා..

කොහොම වුණත් මේ තාත්තාගෙයි දුවගෙයි නම් බැඳීම හරි අපූරුයි.. ඉතින් ඒ ගැන සාරංග මේ වගේ සටහනක් තමයි මුහුණු පොතට ඊයේ එකතු කරලා තිබුණේ..

” මමයි.. මගේ රෝස මලයි ” කියලා…

ඉතින්, ඒ පොටෝස්වල හිටියේ නම් ඇත්තටම රෝස මලක් තමයි…

 

Previous articleපොල් ගෙඩියක් නිසා වෙන්නප්පුවම හඬවමින් අහිමි වූ දෙහැවිරිදි මල් කැකුළක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න
Next articleකණ්ණාඩි දාන්න ඕනම නැ.. ඇස් දෙක හොඳට තියාගන්න. රෝස්මරි ගැන ඔබ නොදත් විශ්මිත ගුණ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights