Home දේශිය පුවත් පිරිමි නහයේ ප්ලාස්ටර්ස් අලවගෙන පින්තූර දානවා..කාගෙවත් දුක විහිලුවට ගන්න එපා..මහේෂී...

පිරිමි නහයේ ප්ලාස්ටර්ස් අලවගෙන පින්තූර දානවා..කාගෙවත් දුක විහිලුවට ගන්න එපා..මහේෂී මදුසංකා ලයිව් ඇවිත් කියපු සැ ර කතාව මෙන්න…

0
111

මේ පිරිමි අය ගොඩක් ගෑණු වගේ වෙලා ලංකාවේ සමහර අය. මම අද උදේ දැක්කා පිරිමි අය නහයෙ ප්ලාස්ටර් අලවන් දඟලනවා, ලොකූ ප්ලාස්ටරයක් අලවගෙන පින්තූර දානවා. දැන් ගමේ Boyfriend කෙනෙක් වයිෆ්ට ගැහුවම ඒක නිවුස් එකක් නෙමෙයි. හැබැයි අපේ Actor කෙනෙග්ගෙඒ ළමයට තියන දුක හරි මොකක් හරි දුක බෙදා ගන්න සෝෂල් මීඩියා දාපු එක මං දන්නේ නෑ මොන හේතුව මතදැම්මද කියන එක. කාගෙවත් දුකක් විහිළුවට ගන්න එපා. මට හරි දුකයි. කව්රු හරි අහිංසක ගෑණු ළමයෙඒ තිබුණ සම්බන්දේ නෑ කිව්වම ඒක විහිළුවකට අරගෙන, ප්ලාස්ටර් අලවගෙන ඇයි එහෙම. කත්තෝරුවේ හාමුදුරුවන්ගෙ ඛණ කට්ටිය පිරීලා අහනවා, ඒ කරලා කොටහරි කරදරයක් උනාම වින්දනයක් ලබනවා. මන් දන්නෙ නෑ ඇයි එහෙම කියලා.අපි හිනා වෙන්න හොද නෑ. අපිටත් කවදා හරි දවසක ඒක වෙනවා. ඒක නිසා කොටවත් නිසා වෙන්න එපා.

මහේෂි මදුසංකා –

Previous articleඇගේ මේ ක්‍රියාව ගැන ලෝකයා කියන්නේ මොනවාද..? මරණය අභියස ජීවිතය සැබෑවටම විඳි ගැහැනියකගේ අසාමාන්‍ය හැසිරීමක් ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleසිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights