Home දේශිය පුවත් බැංකොක් නුවර ටැක්සියක අමතක වුනු ශ්‍රී ලංකා විශ්ව රූ රැජින දිනූ ලිහාෂාගේ...

බැංකොක් නුවර ටැක්සියක අමතක වුනු ශ්‍රී ලංකා විශ්ව රූ රැජින දිනූ ලිහාෂාගේ ඔටුන්න යලි හමුවේ

0
99

👑තායිලන්තයේදි අහිමි වූ Miss Universe Sri Lanka කිරුල නැවතත් එයාට ලැබිලා! 🇹🇭🇱🇰

Miss Universe Sri Lanka 2025 ලිහාෂා ලින්ඩ්සේ-වයිට් තය්ලන්තයේ ටැක්සියක අමතක වූ ඇගේ කිරුල සහ තරගය වෙනුවෙන් සූදානම් කරගත් අඳුරු පාට ගවුම තය්ලන්ත සංචාරක පොලිසිය විසින් ඉක්මනින් සොයාගෙන ඇයට ආපසු බාර දී තිබෙනවා❤️🙏

ලිහාෂා, තායිලන්ත පොලිසියට ස්තූති පළ කරමින්

“තායිලන්තය ආරක්ෂිත රටක්, පොලිසිය සැබෑවින්ම ජනතාව ගැන හොදින් සොයාබලා කටයුතු කරනවා” යැයි ඇය ප්‍රකාශ කර තිබෙනවා 👑❤️

ඇය දැන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Universe තරගයට සූදානම් වෙමින් සිටිනවා💫

සියලු බාධා දුරුවී ඇයට ශ්‍රී ලංකා මාතාව ජයග්‍රහණය කරවන්නට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු 👑🥰✨️🎉️🙏🌼

 

Previous articleනිලියන් පහක් සහ රූ රැජිණියක් ගැනත් CID පරීක්ෂණ – අසැබි විඩියෝවකුත් පද්මෙට යවලා…
Next article“අවුරුදු තුනක් මං ඔයාව බලා ගත්තේ මලක් වගේ… ඉදිරියටත් එහෙමයි…” මතු උපදින හැම භවයකම ඇයව පතන දුවක වුණු ශිරෝමිකා මවගේ උපන්දිනය දවසේ කළ ආදරණීය දේ මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights