Home සයුරෙන් එහා පුවත් අම්මා මං හොදින් ඉන්නේ ඔයාට පිං සිද්ධ වෙන්නයි, ඔයා මාව ඊයේ රෑ...

අම්මා මං හොදින් ඉන්නේ ඔයාට පිං සිද්ධ වෙන්නයි, ඔයා මාව ඊයේ රෑ කතාවට අල්ලගත්ත නිසා මට වැඩිපුර නින්ද ගියා, මගේ අපොයින්මන්ට් එක මිස් වුනා ” අම්මා නිසා එදා වෙන්න ගිය විපතෙන් දිවි ගලවාගත් මයිකල් ජැක්සන් ගැන ඔබ නොදත් කතාව මෙන්න

0
98

 

ලොව බලවත්ම රටත් සැබෑ ත්‍රස්තවාදයේ ආදීනව දුටුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 සිදුවූ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසුවයි, එදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විතරක් 2573 දෙනෙකු මරුදුටුවා, ඒ පිරිස අතරට තව පොඩ්ඩෙන් එකතුවෙන්න තිබුනු කෙනෙක් තමයි ‘ King of Pop ‘ මයිකල් ජැක්සන් කියන්නේ

එදා ඒ දෛවෝපගත දින ඔහුට මීටිං එකක් තිබුනා විනාශයට ලක්වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුලුණු දෙකින් එකක ඉහළම මහලක, නමුත් එය ඔහුට මඟහැරී ගියේ ඔහුගේ මව නිසයි, ඊට කලින්දා රාත්‍රියේ සිය මවත් එක්ක දිගු වේලාවක් දුරකථනයෙන් කතා කරමින් සිටි නිසා ඔහුට පසුවදා වැඩිපුර නින්ද ගියා, ඒ නිසාම ඔහුට අර හමුවට යන්න ප්‍රමාද වුනා, එතකොටත් අර ප්‍රහාරය දියත් වී අවසානයි

” අම්මා මං හොදින් ඉන්නේ ඔයාට පිං සිද්ධ වෙන්නයි, ඔයා මාව ඊයේ රෑ කතාවට අල්ලගත්ත නිසා මට වැඩිපුර නින්ද ගියා, මගේ අපොයින්මන්ට් එක මිස් වුනා ”

ඕන් ඔහොමයි මයිකල් 9/11 ප්‍රහාරයේ තවත් වින්දිතයෙක් නොවී එදා මරණයට වංචා කලේ

copied

 

Previous articleඋසස්පෙළට ආට්ස් කරල කැම්පස් ගිහින් ලෝකෙ හොඳම ඉංජිනේරු නිපැයුමට සම්මානයක් ලැබුන කිව්වොත්, ඒකත් ටෙස්ලා සමාගමේ කණ්ඩායමක් පරදවලා..? අදහාගත නොහැකි ඓතිහාසික ජයක් වාර්තා කල ශ්‍රී ලාංකීය දිරිය දියණියක් ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleයහළුවෝ උ.පෙල කරද්දී ඔහු උපාධිධාරයෙක්..! උ.පෙල නොකරම අවුරුදු 19න් උපාධිය ගත්තු දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights