Home සයුරෙන් එහා පුවත් අවුරුදු 30කටත් වැඩිය කලලයක් තුල… ලොව වයස්ගතවම උපන් බිලිදා ගැන ඇසෙන ...

අවුරුදු 30කටත් වැඩිය කලලයක් තුල… ලොව වයස්ගතවම උපන් බිලිදා ගැන ඇසෙන ලොවක් මවිත කල පුවත මෙන්න !

0
83

 

 

ලොව “වයස්ගතවම උපන් බිලිඳා” එක්සත් ජනපදයේ උපත ලබා තිබේ.

2025 ජූලි 26 වන දින ලෝකයට පිවිසි තැඩියස් ඩැනියෙල් පියර්ස් උපත ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම කලලය නිර්මාණය කරන ලද්දේ 1994 දී ය.

කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝ හි ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ඡීව විද්‍යාත්මක මවගෙන් ලබා ගෙන ඇත.

ඒ අනුව 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේගේ ගර්භාෂයට කලලය මාරු කර ඇත.

දරුවාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 ගණන්වලදී IVF ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Previous articleමේ පුරුදු හත තියෙන පිරිමියෙක් කවදාවත් ඔයා කසාද බඳින්න එපා.. ඒ ඇයි කියලා ලිපිය කියවද්දී තේරෙයි !
Next articleකළු පුස් තියෙනවා නම් ළූණු කන්න පුලුවන්ද ? ගෘහණියක් වන ඔබත් අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights