Home දේශිය පුවත් “අම්මා දැන් සුව අතට හැරෙමින් සිටිනවා” – හෙළ ගී රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය...

“අම්මා දැන් සුව අතට හැරෙමින් සිටිනවා” – හෙළ ගී රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දියණිය කියන කතාව…

0
61

 

හෙළ ගී රැජින, ලතා වල්පොල කියන්නේ හැමෝම ආදරය කරන කලා ශිල්පීනියක්.

ඒත් ඇය පිළිබඳව සමාජ මාධ්‍යයේ අද උදෑසන හුවමාරු වුණු පුවතකින් හැමෝම සංවේගයට පත් වුණා.

ඒත් පසුව දැනගන්නට ලැබුණේ එම පුවත අසත්‍ය පුවතක් බවටයි.

කෙසේ වෙතත් ඇය මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට හැරී ඇති බව සදහන්.

ඒ පිළිබදව ඇගේ දියණිය ධම්මිකා වල්පොල සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

 

 

Previous article‘දරුවෙක්ට අපහාස කරලා කියලා දාලා තියනවා” ”කිසිම විදියකින් දරුවෙක්ට වැරදි දෙයක් කළේ නෑ” ”මම කිසිම තැනක කිසිම කෙනෙක්ගේ නම මෙතන සඳහන් කරලා නෑ” – මනේෂා ප්‍රනාන්දු
Next articleදිට්වා බිහිසුණු මතක අතර එක්වුණු තවත් ලස්සන පවුලක්.. තවමත් පස් යට වැළලී ගිය ඔවුන්ගේ මතක..
error: Content is protected !!
Verified by MonsterInsights