මගේ ලස්සන රෝස මල.. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ දවසින් දවස පැයෙන් පැය වැඩි වෙනවා.. ” වැලන්ටයින් දා ඒ ආදරේ අලුත් වුනේ එහෙමයි…

මගේ ලස්සන රෝස මල.. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ දවසින් දවස පැයෙන් පැය වැඩි වෙනවා.. ” වැලන්ටයින් දා ඒ ආදරේ අලුත් වුනේ එහෙමයි…

චිරන්ත ගුණවර්ධන… සමිතා මුදුන්කොටුව..

ඒ ආදර කතාව බාධක විවේචන බොහෝමයක් මැද ගලාගෙන ආපු අතිශය සුන්දර ආදර කතාවක්.

මොන මොන කතාව කිව්වා වුණත්, මේ දෙන්නා ඒ කිසිවක් තඹේකට මායිම් කරන්නේ නැහැ.

ඔහුන් දවසින් දවස විවේචන වලින් ශක්තිමත් වෙනවා.

ඒ අතරේ අද ආදරවන්තයින්ගේ දිනය දා චිරන්ත ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

අලුත්ම ජායාරූපයකුත් එක්ක චිරන්ත සිය ෆේස් බූක් ගිණුමට අද සටහනක් එක්කර තිබුණා.

Local Gossip