මගේ ලස්සන රෝස මල.. මගේ හිතේ ඔයාට තියෙන ආදරේ දවසින් දවස පැයෙන් පැය වැඩි වෙනවා.. ” වැලන්ටයින් දා ඒ ආදරේ අලුත් වුනේ එහෙමයි…

0
209

චිරන්ත ගුණවර්ධන… සමිතා මුදුන්කොටුව..

ඒ ආදර කතාව බාධක විවේචන බොහෝමයක් මැද ගලාගෙන ආපු අතිශය සුන්දර ආදර කතාවක්.

මොන මොන කතාව කිව්වා වුණත්, මේ දෙන්නා ඒ කිසිවක් තඹේකට මායිම් කරන්නේ නැහැ.

ඔහුන් දවසින් දවස විවේචන වලින් ශක්තිමත් වෙනවා.

ඒ අතරේ අද ආදරවන්තයින්ගේ දිනය දා චිරන්ත ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

අලුත්ම ජායාරූපයකුත් එක්ක චිරන්ත සිය ෆේස් බූක් ගිණුමට අද සටහනක් එක්කර තිබුණා.

Previous articleසිරුරේ කළු ලප මේ තරම් භයානක රෝගයක පෙර ලකුණක් කියලා අදමයි දන්නේ…
Next articleවාව් මැඩම්ගේ හිත ගන්න පෙම්වතා කවුරුන් වේවිද ? තනිකඩ ඇය පෙමක් නිසා හුගාක් දුකින්…