ඇය නම් කාගේත් ආකර්ශනය දිනාගත්ත පුංචි සුරංගනාවියක් වගේ.
ඒත් එක්කම අද ඇයට ගොඩක් විශේෂ දවසක්.. ඇය අද දවසේ මේ තරම් ලස්සන හැඩවෙලා.. දන්නවාද ඇයි කියලා…?
පුංචි තිරයේ අවිහිංසකාවියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණි ශෙරිල් ඩෙකර් අද ඇගේ උපන්දිනය සමරනවා..
ඉතින් ඒ ලස්සන දවස හැමදාමත් මතකයේ තියාගන්න ඇය මෙන්න මේ විදිහට සුන්දර ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
මෙන්න බලන්නකෝ මුවැත්තියක් වගේ ලස්සන ඇයගේවේ ඡායාරූප පෙළ…






























