වර්තමානයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් සිටින ඔහු කඩවසම් තරුණයෙක්.
මේ දිනවල හිරු ටෙලි තිරයේ දිගහැරෙන ”ඔබ එන්න ඇවිත් යන්න” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වන ඔහු චානුක ප්‍රබුද්ධ.
අද වන විට ටෙලි තිරය බබළවන තරුවක් බවට පත්වී සිටින ඔහු අද හිරු fm හි ”හිතක මතක” සුන්දර පිළිසඳරට එක්වුණා.
එහිදී කිසිවකුටත් නොකී සුන්දර කතාවක් ඔහු මේ විදියට දිගහැරියා…