කස්තුරි ජයවර්ධන සහ සංගීත් ප්‍රභූ කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය යුවලක්.
ඔන්න ඉතින් ඒ දෙන්නා මග බලාගෙන හිටපු ඒ සුබ ආරංචිය සැබෑවක් වෙලා.
කස්තුරිගේ ආදරණිය සහෝදරිය මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී තිබෙනවා. හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු කරමින් ඔන්න ඇය වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය හිමිකරගෙන.
ඉතින් කස්තුරි වගේම සංගීත් මේ ආරංචිය නිසා බොහොම සතුටෙන් තමයි ඉන්නේ..
නංගි දිනාගත්ත ඒ ජයග්‍රහණය ගැන ඒ දෙන්නා මෙන්න මේ වගේ සටහන්, ඒ අයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.














