Home සයුරෙන් එහා පුවත් “මගේ හඬ තවත් චිත්‍රපටවලට නෑ” – සංගීත ලෝකයම කම්පා කරමින් ඔහු සිය...

“මගේ හඬ තවත් චිත්‍රපටවලට නෑ” – සංගීත ලෝකයම කම්පා කරමින් ඔහු සිය තීරණය ප්‍රකාශ කරයි..

0
590

 

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් තම හඬින් සුවපත් කළ බොලිවුඩයේ අසහාය ගායන ශිල්පී අරිජිත් සිං, සියලු දෙනා මවිතයට පත් කරමින් චිත්‍රපට පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මින් ඉදිරියට චිත්‍රපට සඳහා ගායනයෙන් දායක නොවන බවයි.

මෙම පුවතත් සමඟ බොහෝ රසිකයන් කම්පාවට පත් වුවද, අරිජිත් පවසන්නේ තමන් සංගීතය අත්නොහරින බවයි.

ගායනයෙන් සමුගත්තද, ඉදිරියේදී ස්වාධීන සංගීත නිර්මාණ හරහා තම රසිකයන් හමුවීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Previous articleමුත්‍රාවල වර්ණයෙන් කියවෙන සැඟවුණු ලෙඩ රෝග මොනවාද..? ඔබ නොදන්නා ලෙඩරෝග රැසක් ගැන මෙන්න දැනගන්න..
Next articleමාව රෙකෝඩ් කරන්න එපා කියලා..” ඩිජිටල් මාරයාට කොටු වුණු සුරූපිනියගේ කඳුළු කතාව.. ෆෝන් එකේ තවත් තරුණියන්ගේ වීඩියෝ ගොන්නක්..
error: Content is protected !!
Verified by MonsterInsights