Home දේශිය පුවත් මගේ සුදු මැණික…මට වේලාසන තනිවෙන්න වුණා… මට වුණ දේ මේච්චර ඉක්මණට වෙන...

මගේ සුදු මැණික…මට වේලාසන තනිවෙන්න වුණා… මට වුණ දේ මේච්චර ඉක්මණට වෙන කිසිම කෙල්ලෙක්ට සිද්ද වෙන්න එපා… අපේ ආදර කතා පොත මම තනියම ලියන්නම්” – නොසිතූ මොහොතක සඳහටම නික්ම ගිය ඔහු පිළිබදව, ඇය තැබූ සටහන බුකියම සංවේදී කරවයි.

0
82

 

ජීවිතේ හීන මඟ දාලා යන්න නම්…. ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?

සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?

මිට මාසයකට පෙර සිදු වුණු ඒ කතාව සමහර විට ඔබට මතක ඇති.

ජපානයේදී සිදු වුණු ඒ අවාසනාවන්ත අනතුරින් ඔහු මිය යනවා.

ඒ වියෝවෙන් තවමත් සංවේගයෙන් පසුවෙන ඇය මුහුණු පොතට එක්කළ තවත් සංවේදී සටහනක් තමයි මේ…

Previous articleගෙදර ඉන්න හූනන් පලවාහරින්න එපා… හූනාට ඔබේ නිවසේ රැදි සිටීමට ඉඩ දෙන්න. හේතුව මෙන්න
Next articleරටක් ආදරේ කරන තාරුකාගේ ආදරණීය පුතුට එදා නම් සුවිශේෂී දවසක්..!
error: Content is protected !!
Verified by MonsterInsights