Home දේශිය පුවත් “නදීෂා අපි එදා ගොඩක් සතුටු වුණා…” – නිල්මිණී මුහුණු පොතට එක්කළ සටහන…

“නදීෂා අපි එදා ගොඩක් සතුටු වුණා…” – නිල්මිණී මුහුණු පොතට එක්කළ සටහන…

0
391

 

 

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්…

ඇයව පුංචි තිරයේ අහිංසකාවියක් විදිහටයි කවුරුත් දන්නේ …

ඉතිං , නිල්මිණි තාමත් එදා වගේම ලස්සනයි…

ඉතින් ඇය පසුගියදා ජනප්‍රිය නිලි නදීෂා හේමමාලිගේ උපන්දින සාදයකට එක්වුණා.

එහි ඡායාරූප කිහිපයක් ඇය මේ විදියට මුහුණු පොතට එකතු කරලා තිබුණා..

Previous articleමෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවා නම්, ඔයා කවදාවත්ම බිත්තර තැම්බූ වතුර විසික් කරන එකක් නෑ…
Next article“තෝරාගැනීම්වලට වඩා දෙවියන්ගෙ මුණගැස්වීම් හරි ලස්සනයි..” කාලෙකට පස්සේ නැවතත් කරලියට ආ දිලිනි,
error: Content is protected !!
Verified by MonsterInsights