රට භාර ගන්න නාමල් සූදානමින්…

රට භාර ගන්න නාමල් සූදානමින්…

රට භාර ගන්න නාමල් සූදානම්…

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට භාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

පක්ෂ මූලස්ථාමයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා…

Local Gossip