Home දේශිය පුවත් පුංචි දුව නිසා හැඩ වුනු රටක් ආදරේ හර්ෂණගේ පුංචි පවුල…

පුංචි දුව නිසා හැඩ වුනු රටක් ආදරේ හර්ෂණගේ පුංචි පවුල…

0
251

ආදරණීය ඔහුගේ ලෝකය හැඩ කරන්න මේ පුංචි සුරංගනාවියට පුළුවන් වෙලා..

හර්ෂණ බෙත්මගේ, ලංකාවේ කවුරුත් ආදරය කරන ආදරණීය කලාකරුවෙක්..

ඔහුගේ ජීවිතයේ පිය පදවිය කියන්නේ ගොඩක් සුවිශේෂී වූ දෙයක් වෙන්න ඇති.. දුවෙක් කොහොමත් සමීප තාත්තට නේ..

ඉතින් ඒ ආදරයත් එක්ක ටික ටික ලොකු වෙන හර්ෂණගේ ආදරණීය දියණියගේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්වෙලා..

පුංචි දුව නිසා වැඩිවුණු පුංචි පවුලේ සතුට මොනතරම්ද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටහ් හිතේවි..

Previous articleරට භාර ගන්න නාමල් සූදානමින්…
Next articleමධුසමය ගත කරන්න ආපු ඔහුට අත්වුනු දුක්බර ඉරණම…
error: Content is protected !!
Verified by MonsterInsights