Home දේශිය පුවත් රට භාර ගන්න නාමල් සූදානමින්…

රට භාර ගන්න නාමල් සූදානමින්…

0
243

රට භාර ගන්න නාමල් සූදානම්…

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට භාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

පක්ෂ මූලස්ථාමයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා…

Previous articleදහඩිය දුඟද නැති කරන්න මෙන්න නියම බෙහෙත…
Next articleපුංචි දුව නිසා හැඩ වුනු රටක් ආදරේ හර්ෂණගේ පුංචි පවුල…
error: Content is protected !!
Verified by MonsterInsights